hit counter

2026 ඔක්‍තෝබර් මස 26 වන සඳුදා

2024 අප්‍රේල් 18, පෙ.ව. 12:03



කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳව ඇම්බර් වර්ණයෙන් යුතු අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, උතුරු, උතුරු මැද, බස්නාහිර, සබරගමුව, නැගෙනහිර, දකුණ සහ වයඹ පලාත්වලත් මොනරාගල දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලත් උණුසුම ඉහළ යා හැකි බවයි මෙම නිවේදනයේ දැක්වෙන්නේ.

එම ප්‍රදේශවල මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමුකළ යුතු මට්ටමක පවතින බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.

මෙවැනි තත්ත්වයක් තුළ අනුගමනය කළයුතු ක්‍රියාමාර්ග පහතින්,





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: