2024 අප්‍රේල් 27, ප.ව. 5:47
නැසීගිය පාලිත තෙවරප්පෙරුම මහතාගේ සත්දින දානමය පින්කම අවස්ථාවේදී සුදුසු පක්ෂයකින් දේශපාලනට පිවිසෙන ලෙස තෙවරප්පෙරුම මහතාගේ බිරිඳගෙන් මහා සංඝරත්නය ඉල්ලීමක් කර ඇත.
පිංකම් කටයුතු සඳහා වැඩමවූ පයාගල සමනක්කන්ද ගෝමරකන්ද පුරාණ රාජමහා විහාරාධිපති උප ප්‍රධාන සංඝනායක වත්තල අමරවංශ හිමියන් අනුශාසනා සිදුකරමින් කියාසිටියේ අතීතයේ බණ්ඩාරනායක මහතාගේ අභාවයෙන් පසු මැතිනිය සක්‍රීය දේශපාලනයට පිවිසීමට හේන්පිටගෙදර ඤාණසීහ හිමි ප්‍රමුඛ මහා සංඝරත්නය ආරධනා කළ මෙන් අද දිනයේ මහා සංඝරත්නය මූලික කරගනිමින් එවැනිම ඉල්ලීමක් සිදුකරනා බවයි.
එම පිංකම් අවස්ථාව සඳහා අගලවත්ත පතිරාජ පිරිවෙන්හි හිටපු නියෝජ්‍ය පරිවේණාධිපති ආචාර්ය යටදොළවත්තේ චන්ද්‍රසිරි නාහිමි සහ පයාගල සමනක්කන්ද ගෝමරකන්ද පුරාණ රාජමහා විහාරාධිපති වත්තල අමරවංශ නාහිමි ප්‍රමුඛ මහා සංඝරත්නය සහ දසසිල් මෑණිවරුන් නැසීගිය සහ පාලිත තෙවරප්පෙරුම මහතාගේ ඥාතී හිතෛෂීන් පිරිසක් සහභාගි විය.
2024 දෙසැම්‍බර් 26, ප.ව. 10:12
2024 දෙසැම්‍බර් 20, ප.ව. 5:40
2024 දෙසැම්‍බර් 03, ප.ව. 2:24
2024 නොවැම්බර් 28, පෙ.ව. 9:59
2024 නොවැම්බර් 16, ප.ව. 7:19
27-12-24
27-12-24
27-12-24
27-12-24
26-12-24
26-12-24
26-12-24
26-12-24
26-12-24
26-12-24
25-12-24
25-12-24
25-12-24
25-12-24
25-12-24
25-12-24
25-12-24
25-12-24
25-12-24
25-12-24
24-12-24
24-12-24
24-12-24
24-12-24