2024 මැයි 08, පෙ.ව. 12:02
ටීනා ශෙනෙල් අතිශය ජනප්‍රිය මෙන්ම සරාගී රංගන ශිල්පිනියක් වගේම නිරූපන ශිල්පිනියක්.
නිතරම වගේ සමාජ මාධ්‍ය තුල ඇයගේ ඡායාරූප ආදිය දැක ගන්න ලැබෙනවා.
ටෙලිනාට්‍ය, ගීත රූප රචනා, වෙළෙඳ දැන්වීම් වලින් වගේම ටීනාව සිනමාව තුලදීත් අපිට හමු වෙනවා.
වර්තමානය වෙද්දි ජනප්‍රියම නිරූපණ ශිල්පිනියන් අතර ඉහළින්ම තම නම රඳවාගන්න, ටීනා සමත්වෙලා ඉන්නවා.
මොන ඇඳුම ඇන්දත් ඇය හරි ලස්සනයි. හැමෝම කියන්නෙ එහෙම.
ඒ අතර ඇගේ රූපයේ තියෙන ආකර්ෂණීය බව වඩාත් කැපී පේන්නෙ මංගල ඇඳුමට කිව්වොත්…
ඔව්.. ඔබත් ඒ කතාවට එකඟ ඇති.
ඒ විතරක් නෙවෙයි ඒ බව කිහිප සැරයක්ම ඔප්පු වෙලත් තියෙනවා.





2026 ජනවාරි 01, පෙ.ව. 12:23
2026 ජනවාරි 01, පෙ.ව. 12:07
2026 ජනවාරි 01, පෙ.ව. 12:04
2025 දෙසැම්‍බර් 31, පෙ.ව. 12:12
2025 දෙසැම්‍බර් 30, පෙ.ව. 10:45
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25