2024 ජූනි 03, පෙ.ව. 12:02
ලෝකයේම අවදානය දිනූ රජ මඟුලක් නුදුරේදීම පැවැත්වීමට සියලු කටයුතු සූදානම්.
ඒ අන් කාගෙවත් නෙවෙයි, ප්‍රකෝටිපති මුකේෂ් අම්බානිගේ බාල පුත්‍රයාගෙ. අනන්ට් – රාධිකා දෙන්නගෙ.
ආරංචිවල හැටියට නම්, ඒ වගේ කිහිප ගුණයක් අනන්ට් – රාධිකා විවාහ මංගල්‍යය වෙනුවෙන් වැය වෙනු ඇති.
විවාහ උත්සවය කොහොම වේවිද කියලා කවුරුත් දෑස් දල්වා බලාගෙන ඉන්න අතරතුර පසුගියදා වාර්තා වුණා අම්බානි, බාල පුතුට දුන්නු කෝටි ගාණක තෑග්ගක් ගැන.
මේක සුපිරි විලා එකක් !!
මිලට අරන් තියෙන්නෙ ඩුබායිවලින්.
වාර්තා වන හැටියට ඩුබායිවල Palm Jumeirah හි ඩොලර් මිලියන 77.3ක වටිනාකමකින් යුක්ත විලා එකක් තමයි මේ විදියට තෑගි කරලා තියෙන්නෙ.
මුකේෂ් අම්බානි කොහොමත් දරුවන් විෂයෙහි මිල ගණන් නොබලා වියදම් කරන පියෙක් හැටියට ප්‍රසිද්ධයි. මේ තෑග්ග ඊට එක ම එක උදාහරණයක් විතරයි.
2026 පෙබරවාරි 28, පෙ.ව. 12:09
2026 පෙබරවාරි 27, ප.ව. 3:47
2026 පෙබරවාරි 27, පෙ.ව. 12:11
2026 පෙබරවාරි 26, පෙ.ව. 12:03
2026 පෙබරවාරි 25, පෙ.ව. 11:03
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
26-02-26
26-02-26
26-02-26
26-02-26
26-02-26
26-02-26
25-02-26
25-02-26