hit counter

2026 මාර්තු මස 01 වන ඉරිදා

2024 ජූනි 04, පෙ.ව. 12:06



ගං වතුර නිසා කිසිවෙකු මිය යාමට හෝ අවතැන් වීමට අවශ්‍ය නොමැති බව ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක පවසයි.

වැස්ස ස්වභාවික වුව ද ඒ සමග පැමිණෙන අනතුර මේ රට දිගුකාලයක් අනුගමනය කළ වැරදි සංවර්ධන ක්‍රියාමාර්ගවල ප්‍රතිඵලය බවයි, ඔහු අවධාරණය කළේ.

රටේ වර්තමාන පරපුර භුක්ති විඳින්නේ එම වැරදි සංවර්ධනයේ ප්‍රතිඵලය බවත් ආපදා තත්ත්වය කල්තියා හඳුනා ගැනීමට නවීන තාක්ෂණය දියුණු වී තිබුණ ද ඉන් ප්‍රයෝජන ගෙන නොමැති බවත් හෙතෙම පෙන්වා දෙයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: