hit counter

2026 මාර්තු මස 08 වන ඉරිදා

2024 ජූනි 17, පෙ.ව. 9:31



මිහින්තලා පූජාභූමියට දැනට ආරක්ෂාව සපවන්නේ පොලිස් නිලධාරීන්ගෙන් පමණක් බව මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවා හැංගුණවැවේ ධම්මරතන හිමියෝ සඳහන් කරයි.

නමුත් එය ප්‍රමාණවත් නැති බව පවසමින් රාජ්‍ය නිලධාරීන් රාශියක් හරහා දැනුවත් කර ඇති බව ද උන් වහන්සේ කියා සිටියි.

ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා මේ සම්බන්ධයෙන් පැත්තවත් නොබලන බවටද උන්වහන්සේ තවදුරටත් චෝදනා කරයි.

උන්වහන්සේ මෙම චෝදනා එල්ල කරන ලද්දේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා උන්වහන්සේ බැහැ දැකීමට පැමිණි අවස්ථාවේදීයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: