2024 ජූනි 30, ප.ව. 3:55
අද (30) දින සින්නක්කර ඉඩම් ඔප්පු ලක්ෂ 20ක් ලබාදීමේ “උරුමය” ජාතික වැඩසටහන යටතේ මොනරාගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11ක සුදුසුකම්ලාභීන් 41,960ක් අතුරින් පුද්ගලයන් 600ක් වෙනුවෙන් සංකේතාත්මකව ඔප්පු ප්‍රදානය කිරීම සිදු කළා.
ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.
එය වැල්ලවාය මහින්ද රාජපක්ෂ සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවතියා.
එහිදී ජනාධිපති සඳහන් කළේ, “උරුමය” ජාතික වැඩසටහන යටතේ මොනරාගල දිස්ත්‍රික්කයේ වැඩිම සින්නක්කර ඉඩම් ඔප්පු සංඛ්‍යාවක් ලබාදෙන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වැව් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා අමතර ප්‍රතිපාදනයක් ලෙස රුපියල් මිලියන 25 ක් ලබාදීමට කටයුතු කරන බවයි.
2026 සැප්‍තැම්‍බර් 05, පෙ.ව. 12:33
2026 සැප්‍තැම්‍බර් 05, පෙ.ව. 12:23
2026 සැප්‍තැම්‍බර් 05, පෙ.ව. 12:17
2026 සැප්‍තැම්‍බර් 05, පෙ.ව. 12:15
2026 සැප්‍තැම්‍බර් 05, පෙ.ව. 12:14
05-09-26
05-09-26
04-09-26
04-09-26
03-09-26
03-09-26
03-09-26
03-09-26
03-09-26
03-09-26
02-09-26
02-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26