2022 ජූනි 28, ප.ව. 12:19
යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ අන්තර්ජාතින මෙහෙයුම් ජූලි මස 01 වැනිදා සිට නැවත ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.
කොවිඩ් වසංගතය හමුවේ එහි මෙහෙයුම් කටයුතු 2020 මාර්තු මස 15 දින සිට තාවකාලිකව අත්හිටුවා තිබුණා.
කෙසේ වුවද එම ගුවන් ගමන් සහ කාලසටහන්ගත ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීම සඳහා ජාත්‍යන්තරව සහ දේශීයව ස්ථාපිත කර ඇති ගුවන් සමාගම් විසින් මේ වන විට ඉල්ලීම් ඉදිරිපත් කර ඇති බවත් ඒ අනුව යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ අන්තර්ජාතින මෙහෙයුම් 2022 ජූලි මස 01 දින සිට නැවත ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දීමට තීරණය කර තිබෙනවා.
2026 ඔක්තෝබර් 04, පෙ.ව. 12:20
2026 ඔක්තෝබර් 04, පෙ.ව. 12:12
2026 ඔක්තෝබර් 04, පෙ.ව. 12:12
2026 ඔක්තෝබර් 04, පෙ.ව. 12:09
2026 ඔක්තෝබර් 04, පෙ.ව. 12:09
04-10-26
04-10-26
03-10-26
03-10-26
30-09-26
30-09-26
21-09-26
21-09-26
13-09-26
13-09-26
11-09-26
11-09-26
09-09-26
09-09-26
07-09-26
07-09-26
06-09-26
06-09-26
31-08-26
31-08-26
28-08-26
28-08-26
26-08-26
26-08-26