2024 ජූලි 31, පෙ.ව. 12:00
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
ඇතැම් ස්ථානවලමි.මී.50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව සඳහන්.
එමෙන්ම වයඹ පළාතේ සහ මාතලේ දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි වාර්තා වන්නේ.
වයඹ පළාතේ සහ මාතලේ දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇති විය හැකියි.
තවද මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 50-55 ක පමණ තද සුළං ඇති විය හැකියි.
දිවයිනේ සෙසු ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.
2025 මාර්තු 14, ප.ව. 4:53
2025 මාර්තු 14, ප.ව. 4:05
2025 මාර්තු 14, ප.ව. 3:34
2025 මාර්තු 14, පෙ.ව. 11:07
2025 මාර්තු 14, පෙ.ව. 10:52
14-03-25
14-03-25
13-03-25
13-03-25
12-03-25
12-03-25
11-03-25
11-03-25
10-03-25
10-03-25
09-03-25
09-03-25
08-03-25
08-03-25
07-03-25
07-03-25
06-03-25
06-03-25
05-03-25
05-03-25
04-03-25
04-03-25
03-03-25
03-03-25