2024 සැප්‍තැම්‍බර් 26, ප.ව. 3:52
 
            
ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා ඉල්ලා අස්වී තිබේ.
හෙට (27) දිනයේ සිට බලපැවැත්වෙන පරිදි ඔහු ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී ඇති බව වාර්තා විය.
මුදිත පීරිස් මහතා ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු ආරම්භ කළේ, 2022 වසරේ ජුනි මාසයේ 13 වනදාය.
ගෑස් මිල දී ගැනීමක් සම්බන්ධයෙන් ඇතිවූ මතභේදාත්මක තත්ත්වයක් මත එවකට සිටි සභාපතිවරයා ඉල්ලා අස්වීමත් සමග මුදිත පීරිස් මහතා නව සභාපති ලෙස පත් කෙරුණි.
මුදිත පීරිස් මහතා මීට පෙර ලිට්‍රෝ ගෑස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස ද කටයුතු කර තිබේ.
පසුගිය සමයේ රටේ දරුණු ගෑස් හිඟයක් පැවතුනද ඒ සදහා අවශ්‍ය කටයුතු නිසි ආකාරයෙන් සොයා බලා කටයුතු කිරීමට හේතුවෙන් ගෑස් හිගයට ජනතාවට විසදුමක් ලැබිණි.
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:11
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:10
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:07
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:07
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:06
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
28-10-25
 
                                            28-10-25