2024 සැප්‍තැම්‍බර් 29, පෙ.ව. 12:05
පසුගිය රජය විසින් අවිධිමත් ආකාරයෙන් නිකුත් කර තිබූ මත්පැන් බලපත්‍ර සියල්ල වහා අත්හිටුවීමට රජය කටයුතු කරමින් සිටින බව වාර්තා වනවා.
මෙම බලපත්‍ර සම්බන්ධයෙන් ජනාධිපති අනුර දිසානායක මහතා විසින් සුරා බදු දෙපාර්තමේන්තුවේ ඉහළම නිලධාරීන් කීපදෙනෙකු කැඳවා විමසීමක්ද සිදු කර ඇති බවයි පැවසෙන්නේ.
මෙම බලපත්‍ර ලබාදුන් ප්‍රමාණය ඒවා ලබා ගත් පුද්ගලයන් පිළිබඳව පූර්ණ වාර්තාවක් කඩිනමින් ලබා දෙන ලෙසද එහිදී දැනුම් දී ඇත.
පසුගිය ආණ්ඩු සමයේ මැතිවරණය ඉලක්ක කරගෙන මත්පැන් අලෙවිසල් 300කට ආසන්න ප්‍රමාණයක් නිකුත් කර ඇති බවයි මේ වන විට හෙළිවී ඇත්තේ.
මීට පෙරද අවිධිමත් ලෙස නිකුත් කර ඇති මත්පැන් අලෙවිසැල් බලපත්‍ර පිළිබඳ ව මෙහිදී සොයා බැලීමට නියමිත බවයි පැවසෙන්නේ.
2026 මාර්තු 25, පෙ.ව. 8:51
2026 මාර්තු 25, පෙ.ව. 8:49
2026 මාර්තු 25, පෙ.ව. 8:45
2026 මාර්තු 25, පෙ.ව. 12:32
2026 මාර්තු 25, පෙ.ව. 12:23
25-03-26
25-03-26
25-03-26
25-03-26
25-03-26
25-03-26
25-03-26
25-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26