2024 ඔක්‍තෝබර් 05, පෙ.ව. 12:02
ගොවි ජනතාවට රජය විසින් ලබාදෙන පොහොර සහනාධාර මිලදී ගැනීමට QR කේතයක් නිකුත් කරන්නැයි ජනාධිපති අනුර දිසානායක මහතා උපදෙස් දී තිබේ.
කෘෂිකර්ම අමාත්‍යාංශයේදී එහි නිලධාරීන් සමග පැවති සාකච්ඡාවකදී ඔහු මෙම උපදෙස් දී ඇත.
මෙම වැඩ පිළිවෙළ මෙවර මහ කන්නයේදී ක්‍රියාත්මක කිරීමට අපහසු නම් එළැඹෙන යල කන්නයේ සිට ක්‍රියාත්මක කරන ලෙසද උපදෙස් ලබා දී තිබේ.
මෙවර මහකන්නේ සිට හෙක්ටයාර් එකක් සඳහා පොහොර සහනාධාරය රුපියල් 25000ක් දක්වා වැඩිකර ඇත.
2026 මැයි 04, ප.ව. 3:44
2026 මැයි 04, ප.ව. 2:37
2026 මැයි 04, ප.ව. 12:53
2026 මැයි 04, පෙ.ව. 11:09
2026 මැයි 04, පෙ.ව. 10:38
04-05-26
04-05-26
04-05-26
04-05-26
04-05-26
04-05-26
04-05-26
04-05-26
04-05-26
04-05-26
04-05-26
04-05-26
04-05-26
04-05-26
04-05-26
04-05-26
04-05-26
04-05-26
03-05-26
03-05-26
03-05-26
03-05-26
02-05-26
02-05-26