2024 ඔක්‍තෝබර් 28, පෙ.ව. 12:06
 
            
පසුගිය වසර කිහිපයේදී වෛද්‍යවරුන්, විශේෂඥ වෛද්‍යවරුන් විශාල පිරිසක් රට හැර යාමෙන් හේතුවෙන් ග්‍රාමීය හා නාගරික රෝහල් රැසක් වැසී යෑමේ අවදානමක් මතුව ඇති බව විශේෂඥ වෛද්‍ය ජී.ජී. චමල් සංජීව සදහන් කරයි.
ග්‍රාමීය හා නාගරික රෝහල් පවත්වාගෙන යෑමට තරම් ප්‍රමාණවත් වෛද්‍යවරුන් නොමැතිවීමෙන් රෝගී ජන ජීවිත අවදානමට ලක්ව සෞඛ්‍ය පද්ධතිය බරපතළ බිඳ වැටීමක් අබියස පවතින බවද වෛද්‍යවරයා සදහන් කරයි.
වෛද්‍යවරුන්ට විදේශගත වීමට ලැබෙන පළමු අවස්ථාවේදීම ඉවත්ව යෑම හේතුවෙන් ප්‍රධාන පෙළේ විශේෂඥ වෛද්‍ය සායන පවත්වාගෙන යෑම දුෂ්කර වී ඇති බවත් පසුගිය වසර පහකට ආසන්න කාලසීමාවේදී වෛද්‍යවරුන් දෙදහසකට ආසන්න පිරිසක් රට හැර ගොස් ඇති බවද වෛද්‍යවරයා සදහන් කරයි.
 
                                                        2025 නොවැම්බර් 01, පෙ.ව. 12:12
 
                                                        2025 නොවැම්බර් 01, පෙ.ව. 12:10
 
                                                        2025 නොවැම්බර් 01, පෙ.ව. 12:10
 
                                                        2025 නොවැම්බර් 01, පෙ.ව. 12:10
 
                                                        2025 නොවැම්බර් 01, පෙ.ව. 12:08
01-11-25
 
                                            01-11-25
26-10-25
 
                                            26-10-25
24-10-25
 
                                            24-10-25
23-10-25
 
                                            23-10-25
22-10-25
 
                                            22-10-25
20-10-25
 
                                            20-10-25
17-10-25
 
                                            17-10-25
11-10-25
 
                                            11-10-25
02-10-25
 
                                            02-10-25
27-09-25
 
                                            27-09-25
18-09-25
 
                                            18-09-25
17-09-25
 
                                            17-09-25