2024 නොවැම්‍බර් 04, පෙ.ව. 12:03
ඉදිරියේදී නව ක්‍රමවේදයක් අනුව වාහන ආනයන සීමා ලිහිල් කිරීමට රජය තීරණය කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.
ඒ සඳහා පසුගිය රජය විසින් පත්කර තිබූ කමිටුවේ යෝජනා සහ වාහන ආනයනකරුවන්ගේ අදහස් ද සලකාබැලීමට නියමිත බවයි පැවසෙන්නේ.
ඉදිරියේදී මේ සම්බන්ධයෙන් නව ක්‍රමවේදයක් සකස් කළ පසු ඒ ගැන මහජනතාවට දැනුම් දෙන බවයි ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මහතා අවධාරණය කළේ.
අමාත්‍ය විජිත හේරත් මහතා මාධ්‍ය කළ විමසුමකට පිළිතුරු දෙමින් වැඩිදුරටත් පවසුවේ, පසුගිය රජය පත්කළ කමිටුවේ යෝජනා ද සලකා බලා එසේම රජයේ විදේශ විනිමය එකවර පිටට ඇදී නොයන පරිදි මෙය ක්‍රමානුකූලව කළයුතු කටයුත්තක් බවයි.
2026 සැප්තැම්බර් 08, ප.ව. 2:47
2026 සැප්තැම්බර් 08, පෙ.ව. 11:54
2026 සැප්තැම්බර් 08, පෙ.ව. 11:05
2026 සැප්තැම්බර් 08, පෙ.ව. 10:52
2026 සැප්තැම්බර් 08, පෙ.ව. 10:37
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
06-09-26
06-09-26
06-09-26
06-09-26
06-09-26
06-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26