2024 දෙසැම්‍බර් 07, පෙ.ව. 12:09
දුඹුරු සීනි වල වැට් බදු ඉවත් කර ගැනීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ලබන සතියේ ඉදිරිපත් කරන බව කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති ඊයේ (06) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
ඔහු කියා සිටියේ, ලංකාවට පිටින් ගෙන්වන සුදු සීනි වලට වැට් බද්ද අය නොකරන් බවත්, නමුත් ලංකාවේ නිෂ්පාදනය කරන දුඹුරු සීනි වලට වැට් බදු 18%ක් සහ තව සියයට 2.5ක බද්දක් අය කරන බවත්ය.
එමෙන්ම කර්මාන්ත ශාලාවෙන් එළියට එන විටම දුඹුරු සීනි කිලෝවක් රුපියල් 300ක් වන අතර වෙළඳපොලේ සුදු සීනි කිලෝවක් රුපියල් 220ක් බවත් ඔහු සඳහන් කළා.
මේ අතර දුඹුරු සීනි අත්‍යවශ්‍ය නොවන භාණ්ඩයක් බවට වර්ගීකරණය කොට ලංකාවට පිටින් ගෙන්වන සුදු සීනි අත්‍යවශ්‍ය භාණ්ඩයක් බවට නම් කර තිබෙන්නේ යැයි කී අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා විශේෂ වරප්‍රසාද දී තිබෙන්නේ සීනි බදු වංචා කළ අයට සහන දීමට යැයි ද මෙම කාරණය නිවැරදි කළ යුතුව තිබෙන බව ද අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති ප්‍රකාශ කළා.
2025 පෙබරවාරි 05, පෙ.ව. 10:15
2025 පෙබරවාරි 05, පෙ.ව. 10:11
2025 පෙබරවාරි 05, පෙ.ව. 12:22
2025 පෙබරවාරි 05, පෙ.ව. 12:18
2025 පෙබරවාරි 05, පෙ.ව. 12:12
05-02-25
05-02-25
05-02-25
05-02-25
05-02-25
05-02-25
05-02-25
05-02-25
05-02-25
05-02-25
05-02-25
05-02-25
05-02-25
05-02-25
05-02-25
05-02-25
04-02-25
04-02-25
04-02-25
04-02-25
04-02-25
04-02-25
03-02-25
03-02-25