2024 දෙසැම්බර් 09, පෙ.ව. 12:04
ලංකා විදුලි බල මණ්ඩලයේ සේවක සේවිකාවන්ට නත්තල් ප්‍රසාද දීමනා ලබාදීම සඳහා විදුලි සේවක සංගමය විසින් ලබා දුන් කාලය දෙසැම්බර් 10 වන දින අවසන් වෙයි.
මණ්ඩලයේ සභාපතිවරයාට ලිපියක් යොමු කරමින් එම සේවක සංගමය දැනුම් දී තිබුණේ දෙසැම්බර් මස 10 වන දිනට පෙර නත්තල් ප්‍රසාද දීමනා ලබා දීමට කටයුතු කළ යුතු බවයි.
පසුගිය වසර දෙක තුළදීම ප්‍රසාද දීමනාව ලබාදීමට හිටපු පාලනාධිකාරිය කටයුතු නොකළ බවත් ලංකා විදුලි බල මණ්ඩලය තවදුරටත් පාඩු ලබන ආයතනයක් නොවන නිසා මෙම ප්‍රසාද් දීමනාව ලබාදිය යුතු බවත් ඔවුන් පෙන්වා දී තිබිණ.
නව රජය යටතේ එම ප්‍රසාද දීමනාව ලබාදෙන ලෙස සභාපතිවරයාගෙන් ඉල්ලීමක් කරන ලද බවද සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් මහතා පසුගියදා සඳහන් කලේය.
2026 ජනවාරි 28, පෙ.ව. 12:01
2026 ජනවාරි 28, පෙ.ව. 12:00
2026 ජනවාරි 27, ප.ව. 6:10
2026 ජනවාරි 27, ප.ව. 5:30
2026 ජනවාරි 27, ප.ව. 4:02
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26