hit counter

2024 දෙසැම්‍බර් මස 11 වන බදාදා

2024 දෙසැම්‍බර් 10, පෙ.ව. 12:04



මේ වන විට, පාසල් උපකරණ මිල ගණන් ඉහළ යාම හමුවේ පාසල් සිසුන් මෙන්ම විශ්වවිද්‍යාලීය සිසුන් දැඩි අපහසුතාවට පත්ව ඇත.

ඒ බව ලංකා ගුරු සංගමය පෙන්වා දෙයි.

ඒ සදහා පනවා ඇති බදු මුදල් අඩු කරන ලෙස කොළඹ කැදවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාර්ලින් මහතා කියා සිටියේ ය.

Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: