2024 දෙසැම්‍බර් 10, පෙ.ව. 12:04
මේ වන විට, පාසල් උපකරණ මිල ගණන් ඉහළ යාම හමුවේ පාසල් සිසුන් මෙන්ම විශ්වවිද්‍යාලීය සිසුන් දැඩි අපහසුතාවට පත්ව ඇත.
ඒ බව ලංකා ගුරු සංගමය පෙන්වා දෙයි.
ඒ සදහා පනවා ඇති බදු මුදල් අඩු කරන ලෙස කොළඹ කැදවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාර්ලින් මහතා කියා සිටියේ ය.
2025 ජූලි 06, පෙ.ව. 12:30
2025 ජූලි 06, පෙ.ව. 12:23
2025 ජූලි 06, පෙ.ව. 12:18
2025 ජූලි 06, පෙ.ව. 12:15
2025 ජූලි 06, පෙ.ව. 12:12
06-07-25
06-07-25
06-07-25
06-07-25
06-07-25
06-07-25
06-07-25
06-07-25
05-07-25
05-07-25
05-07-25
05-07-25
05-07-25
05-07-25
05-07-25
05-07-25
05-07-25
05-07-25
05-07-25
05-07-25
05-07-25
05-07-25
04-07-25
04-07-25