2025 ජනවාරි 14, පෙ.ව. 12:08
තමා පාර්ලිමේන්තුව නියෝජනය නොකළත් මහමග සිටින සුනඛයන් හෝ තමන්ට වලිගය වනනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පවසයි.
“බලු කපුටු දානයක් දෙනවා. මේක පිං සිද්ධ වෙන වැඩක්. උදේට හැමදාම ව්‍යායාම කරන්න ඇවිදින්නේ මේ ගම්වල.
ඉතින් ආණ්ඩුව තිබුණත් නැතත් මෙයාලා හැමදාම මට නැට්ට වැනුවා. බල්ලන්ට කෙළෙහිගුණ තියෙනවා. මුන්ට කන්න දුන්නට ප්‍රශ්නෙකුත් නෑ, ඡන්දෙත් නෑනේ මෙයාලට.
කවදා හරි මම පාර්ලිමේන්තුවේ නැති වුණත් මෙයාලා නැට්ට වනන බව මම දන්නවා.”
2026 සැප්තැම්බර් 01, ප.ව. 1:15
2026 සැප්තැම්බර් 01, පෙ.ව. 11:00
2026 සැප්තැම්බර් 01, පෙ.ව. 10:16
2026 සැප්තැම්බර් 01, පෙ.ව. 12:36
2026 සැප්තැම්බර් 01, පෙ.ව. 12:16
01-09-26
01-09-26
01-09-26
01-09-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26