2025 මාර්තු 02, පෙ.ව. 12:30
 
            
මේ කියන්න යන්නේ මෙරට භාවිත කළ වාහනවල මිල ගණන් ගැන ඇසෙන වෙනස්ම ආරංචියක්.
මෙරට භාවිත කර අලෙවි කරනු ලබන වාහන මිල ඉදිරි මාස කිහිපය තුළදී 30%කින් පමණ අඩුවීමට ඉඩකඩ පවතින බව ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරිංචිගේ පවසනවා.
පෞද්ගලික පරිහරණය පිණිස මෙරටට වාහන ආනයනය කිරීම වසර 5කට පසුව පසුගියදා ආරම්භ වුණා.
එහි දෙවැනි වාහන තොගය ලෙස වාහන 196ක් පසුගිය 27 වැනිදා හම්බන්තොට වරායට පැමිණි බවයි, වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපතිවරයා පැවසුවේ.
ආනයනික වාහන පැමිණීමත් සමඟ මෙරට භාවිත කර අලෙවි කරනු ලබන වාහන මිල සැලකිය යුතු ලෙස අඩුවීමක් සිදුවීමට ඉඩකඩ ඇති බවයි ඔහු පැවසුවේ.
 
                                                        2025 ඔක්තෝබර් 31, පෙ.ව. 12:11
 
                                                        2025 ඔක්තෝබර් 31, පෙ.ව. 12:10
 
                                                        2025 ඔක්තෝබර් 31, පෙ.ව. 12:07
 
                                                        2025 ඔක්තෝබර් 31, පෙ.ව. 12:07
 
                                                        2025 ඔක්තෝබර් 31, පෙ.ව. 12:06
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
28-10-25
 
                                            28-10-25