2025 මාර්තු 06, පෙ.ව. 12:26
 
            
සංචාරක ක්ෂේත්‍රයේ නිරත වන පුද්ගලයන් සඳහා සමාජ ශුභසාධන වැඩසටහනක් සහ විශ්‍රාම වැටුප් ක්‍රමවේදයක් හඳුන්වා දීමට කටයුතු කරන බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් චමින්ද රණසිංහ පවසයි.
ඔහු මේ බව පැවසුවේ, මේ වනවිට ලංකාවේ සංචාරක කර්මාන්තය දියුණු කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවද දැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ ඊයේ (05) පාර්ලිමේන්තුවේදී අසන ලද පැනයකට පිළිතුරු දෙමින් ය.
තව ද, සංචාරක ආකර්ෂණ සහිත ස්ථාන 100ක් මේ වනවිට හඳුනාගනිමින් සිටින අතර එම ස්ථානවල මූලික පහසුකම් සංවර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන 10 බැගින් වෙන් කිරීමට බලාපොරොත්තු වන්නේ යැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය.
එමෙන් ම, ක්ලින් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ සංචාරකයින් වෙනුවෙන් විවේකි මධ්‍යස්ථාන (Rest Centers) ඉදිකිරීමට ද රජය තීරණය කර ඇති බව ඔහු පැවසීය.
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:11
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:10
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:07
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:07
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:06
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25