hit counter

2026 ඔක්‍තෝබර් මස 15 වන බ්‍රහස්පතින්දා

2025 මාර්තු 06, ප.ව. 5:44



කොළඹ රාජකීය විද්‍යාලයේ රථ පෙළපාලිය අතරතුර සිදු වූ සිදුවීමක් පිලිබදව මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහක් ඇති වී තිබෙනවා.

එම පාසලේ සිසුවෙකු විසින් කුරුසයක් රැගෙන හාස්‍ය හා අගෞරවය ප්‍රදර්ශනය වන පරිදි හැසිරී තිබෙනවා.

ජාතික හා කතෝලික අධ්‍යාපන අධ්‍යක්ෂක ගැමුණු ඩයස් පියතුමා විසින් රාජකීය විද්‍යාලයේ විදුහල්පතිවරයා වෙත නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනය පහතින්,

රාජකීය විද්‍යාලයේ වැඩබලන විදුහල්පති එල්.ඩබ්ලිව්.කේ.සිල්වා මහතා විසින් නිකුත් කර ඇති නිවේදනය පහතින්,





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: