2025 මාර්තු 06, ප.ව. 5:44
කොළඹ රාජකීය විද්‍යාලයේ රථ පෙළපාලිය අතරතුර සිදු වූ සිදුවීමක් පිලිබදව මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහක් ඇති වී තිබෙනවා.
එම පාසලේ සිසුවෙකු විසින් කුරුසයක් රැගෙන හාස්‍ය හා අගෞරවය ප්‍රදර්ශනය වන පරිදි හැසිරී තිබෙනවා.
ජාතික හා කතෝලික අධ්‍යාපන අධ්‍යක්ෂක ගැමුණු ඩයස් පියතුමා විසින් රාජකීය විද්‍යාලයේ විදුහල්පතිවරයා වෙත නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එම නිවේදනය පහතින්,

රාජකීය විද්‍යාලයේ වැඩබලන විදුහල්පති එල්.ඩබ්ලිව්.කේ.සිල්වා මහතා විසින් නිකුත් කර ඇති නිවේදනය පහතින්,

2026 අගෝස්තු 27, පෙ.ව. 12:33
2026 අගෝස්තු 27, පෙ.ව. 12:30
2026 අගෝස්තු 27, පෙ.ව. 12:26
2026 අගෝස්තු 27, පෙ.ව. 12:18
2026 අගෝස්තු 27, පෙ.ව. 12:17
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26