2025 මාර්තු 17, පෙ.ව. 12:21
රාජගිරිය ‘ජන ජය සිටි’ වෙළද සංකීර්ණය ඉදිකිරීම සඳහා දැවැන්ත ආයෝජනයක් සිදු කර ඇතත් ඊට අදාළ ප්‍රතිලාභ නගර සභාව වෙත ලැබී නැතැයි කර්මාන්ත නියෝජ්‍ය ඇමති චතුරංග අබේසිංහ මහතා සඳහන් කරයි.
තවදුරටත් මෙම සංකීර්ණය තුල කඩ එකසිය ගණනක් හිස්ව පවතින බවත් තවත් කඩ කාමර රැසක මාසික කුලිය ගෙවන්නේද නැති බවත් හෙතෙම චෝදනා කළේය.
නඩත්තු කුලිය පවා නොගෙවන බවත් පවසන ඔහු ඒ හේතුවෙන් මෙම සංකීර්ණය දැවැන්ත අර්බුද ඒකට මුහුණ දී තිබෙන බවද කියා සිටියේය.
‘ජන ජය සිටි’ වෙළඳ සංකීර්ණය රාජගිරියේ ඇති දැවැන්ත සුදු අලියෙක් යයිද ඔහු තවදුරටත් කියා සිටියේය.
එම වෙළඳ සංකීර්ණයෙන් නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ අදහස් පල කරන ලදී.
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:33
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:30
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:26
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:18
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:17
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26