2025 මාර්තු 31, පෙ.ව. 12:12
රජය විසින් වැඩිහිටි දීමනාව ලබා ගන්නා පුද්ගලයන්ගේ සංඛ්‍යාව ඉහළ නැංවීමට තීරණය කර ඇත.
ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස මහතා පවසා ඇත්තේ, මේ සම්බන්ධයෙන් සලකා බැලීමේ කටයුතු ආරම්භ කර ඇති බවයි.
ඒ අනුව, වැඩිහිටි දීමනාව ලබන පුද්ගලයන්ගේ සංඛ්‍යාව ලක්ෂ 10 දක්වා වැඩි කිරීමට සැලසුම් සකස් කර ඇති බව වාර්තා වේ.
2026 මාර්තු 21, පෙ.ව. 12:25
2026 මාර්තු 21, පෙ.ව. 12:21
2026 මාර්තු 21, පෙ.ව. 12:19
2026 මාර්තු 21, පෙ.ව. 12:19
2026 මාර්තු 21, පෙ.ව. 12:14
21-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
20-03-26
20-03-26
20-03-26
20-03-26
20-03-26
20-03-26
20-03-26
20-03-26
20-03-26
20-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26