2025 අප්‍රේල් 06, ප.ව. 12:55
මෙරටට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් මීට සුළු මොහොතකට පෙර අනුරාධපුර දුම්රිය ස්ථානයේදී මහව – අනුරාධපුර දුම්රිය සංඥා පද්ධතිය විවෘත කිරීමේ අවස්ථාවට එක්විය.
ඒ අනුව එහි සමරු ඵලකය ඉන්දීය අග්‍රමාත්‍යවරයා විසින් විවෘත කරනු ලැබීය.
මේ සමගින් නවීකරණය කළ මහව – ඕමන්ත දුම්රිය මාර්ගයද නිල වශයෙන් ඉන්දීය අගමැතිවරයා අතින් මෙහිදී විවෘත විය.
මෙම අවස්ථාව සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු පිරිසක් එක් විය.
2025 අප්‍රේල් 10, පෙ.ව. 1:11
2025 අප්‍රේල් 10, පෙ.ව. 12:33
2025 අප්‍රේල් 10, පෙ.ව. 12:27
2025 අප්‍රේල් 10, පෙ.ව. 12:18
2025 අප්‍රේල් 10, පෙ.ව. 12:14
10-04-25
10-04-25
10-04-25
10-04-25
10-04-25
10-04-25
10-04-25
10-04-25
09-04-25
09-04-25
09-04-25
09-04-25
09-04-25
09-04-25
09-04-25
09-04-25
09-04-25
09-04-25
09-04-25
09-04-25
09-04-25
09-04-25
08-04-25
08-04-25