2025 අප්‍රේල් 06, ප.ව. 12:55
මෙරටට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් මීට සුළු මොහොතකට පෙර අනුරාධපුර දුම්රිය ස්ථානයේදී මහව – අනුරාධපුර දුම්රිය සංඥා පද්ධතිය විවෘත කිරීමේ අවස්ථාවට එක්විය.
ඒ අනුව එහි සමරු ඵලකය ඉන්දීය අග්‍රමාත්‍යවරයා විසින් විවෘත කරනු ලැබීය.
මේ සමගින් නවීකරණය කළ මහව – ඕමන්ත දුම්රිය මාර්ගයද නිල වශයෙන් ඉන්දීය අගමැතිවරයා අතින් මෙහිදී විවෘත විය.
මෙම අවස්ථාව සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු පිරිසක් එක් විය.
2026 අගෝස්තු 27, පෙ.ව. 12:33
2026 අගෝස්තු 27, පෙ.ව. 12:30
2026 අගෝස්තු 27, පෙ.ව. 12:26
2026 අගෝස්තු 27, පෙ.ව. 12:18
2026 අගෝස්තු 27, පෙ.ව. 12:17
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
23-08-26
23-08-26
23-08-26
23-08-26