hit counter

2026 ජනවාරි මස 24 වන සෙනසුරාදා

2025 අප්‍රේල් 14, ප.ව. 1:58



මෙවර සිංහල අවුරුදු උත්සවය නිමිත්තෙන් කලා ශීල්පීන් රාශියකගේ සහභාගීත්වය ඇතිව පැවති “Glow & Lovely තරු අවුරුදු, රංගන සමඟ” තරගාවලියේදී කලා ශිල්පිනියන් වන සංජානා, රොෂානා,නිලුෂි, නදීෂා හා අනුෂා විසින් පිරිමි කලා ශිල්පීන්ව ඔසවා ගමන් කිරීමේ තරගයක් පවත්වා තිබුණි.

එම අවස්ථාවේ වීඩියෝව පහතින්,





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: