2025 අප්‍රේල් 17, පෙ.ව. 12:10
ඉදිරි පළාත් පාලන මැතිවරණයේ භාවිත ඡන්ද ප්‍රමාණයට වඩා භාවිත නොකළ ඡන්ද ප්‍රමාණය වැඩි විය හැකි බව හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි.
එහි දී මාලිමාවට ලබා නොදෙන සියලු ඡන්ද අලියාට ලබා දෙන ලෙස ජනතාවට සිහිපත් කරන බව ද ඔහු පැවසීය.
එක්සත් ජාතික පක්ෂය ලංකාවේ අනන්‍යතාව සහතික කරන ජාතික ව්‍යාපාරය බවත් වජිර අබේවර්ධන මහතා අවධාරණය කරයි.
මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මේ අදහස් පල කලේය.
2026 ඔක්තෝබර් 15, පෙ.ව. 12:36
2026 ඔක්තෝබර් 15, පෙ.ව. 12:17
2026 ඔක්තෝබර් 15, පෙ.ව. 12:15
2026 ඔක්තෝබර් 15, පෙ.ව. 12:13
2026 ඔක්තෝබර් 15, පෙ.ව. 12:12
13-10-26
13-10-26
05-10-26
05-10-26
05-10-26
05-10-26
01-10-26
01-10-26
25-09-26
25-09-26
25-09-26
25-09-26
24-09-26
24-09-26
22-09-26
22-09-26
22-09-26
22-09-26
21-09-26
21-09-26
21-09-26
21-09-26
17-09-26
17-09-26