hit counter

2025 මැයි මස 21 වන බදාදා

2025 අප්‍රේල් 26, ප.ව. 7:08



2024 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. එම දෙපාර්තමේන්තුව පැවසුවේ ඒ අනුව www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිසීමෙන් මෙම ප්‍රතිඵළ පරීක්ෂා කළ හැකි බවයි.

2024 උසස් පෙළ විභාගය, මධ්‍යස්ථාන 2,312 කදී පැවැත්වුණු අතර ඒ සඳහා අයදුම්කරුවන් 333,185 දෙනෙකු සුදුසුකම් ලබා තිබූ අතර ඉන් 253,390 ක් පාසල් අයදුම්කරුවන්. විභාගයට පෙනී සිටි පෞද්ගලික අයදුම්කරුවන් සංඛ්‍යාව 79,795 ක්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: