2025 මැයි 16, පෙ.ව. 12:07
 
            
වාහන ආනයන තහනම ඉවත් කිරීමෙන් පසු මෙරටට ගෙන්වන වාහන නිෂ්කාශනය කිරීමේදී දින ගණනක් ප්‍රමාද වීමේ තත්ත්වයක් ඇති වී තිබේ.
මේ හේතුවෙන් ගැනුම්කරුවන් හා ආනයනකරුවන්ට අමතර වියදමක් දැරීමට සිදුව ඇත.
ඒ වරායේ ප්‍රමාද ගාස්තුව සඳහා අමතර මුදල එක්වීම මතයි.
වාහන ආනයනය කරන ප්‍රමාණය ඉක්මනින් නිදහස් කිරීමට අවශ්‍ය නිලධාරීන් කළමනාකර ගැනීමට රේගුවට නොහැකි වීම මත මෙම තත්ත්වය උද්ගත වී ඇත.
හම්බන්තොට වරායට ගෙන්වන ලද වාහනවලින් වලින් ප්‍රමාද ගාස්තු අය කිරීමේදී ඉන් සියයට අසූවක් චීන සමාගමට ගෙවිය යුතු අතර ඒ හරහාද අමතර පිරිවැයක් ගැනුම්කරුවන්ට පැටවෙයි.
මේ වන විට වරායේ අංගනවලින් වාහනයක් මුදා හැරීමට අවම වශයෙන් දින 16ක පමණ කාලයක් ගත වෙමින් තිබේ.
 
                                                        2025 ඔක්තෝබර් 31, ප.ව. 9:00
 
                                                        2025 ඔක්තෝබර් 31, ප.ව. 8:41
 
                                                        2025 ඔක්තෝබර් 31, ප.ව. 8:32
 
                                                        2025 ඔක්තෝබර් 31, ප.ව. 4:00
 
                                                        2025 ඔක්තෝබර් 31, ප.ව. 1:44
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25