2025 මැයි 25, ප.ව. 1:51
සමගි ජන බලවේගයේ හොරොව්පතාන ආසන සංවිධායක අනුර බුද්ධික මහතා අද (25) සිට සිය ආසන සංවිධායක ධූරයෙන් ඉවත් වීමට තීරණය කර තිබේ.
ඒ අනුව, මේ වන විට සමගි ජන බලවේගයේ ආසන සංවිධායකවරු 4ක් ඉල්ලා අස්වී ඇත.
සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා තමන් දැරූ බණ්ඩාරවෙල ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබුණේ පසුගිය 23 වැනිදායි.
ඊට අමතරව, මාතලේ ප්‍රධාන සංවිධායක වසන්ත අලුවිහාරේ, දඹුල්ල ප්‍රධාන සංවිධායක චම්පික විජේරත්න යන අය ඊයේ (24) සිය ආසන සංවිධායක ධූරවලින් ඉල්ලා අස්වී තිබුණා.
මේ අතර රංජිත් අලුවිහාරේ මහතා තමන් දැරූ සමගි ජන බලවේගයේ නියොජ්‍ය ජාතික සංවිධායක ධූරයෙන්ද ඉල්ලා අස් වී තිබේ.
2025 ඔක්‍තෝබර් 27, පෙ.ව. 12:09
2025 ඔක්‍තෝබර් 27, පෙ.ව. 12:08
2025 ඔක්‍තෝබර් 27, පෙ.ව. 12:08
2025 ඔක්‍තෝබර් 27, පෙ.ව. 12:06
2025 ඔක්‍තෝබර් 27, පෙ.ව. 12:04
23-10-25
23-10-25
21-10-25
21-10-25
20-10-25
20-10-25
20-10-25
20-10-25
16-10-25
16-10-25
16-10-25
16-10-25
15-10-25
15-10-25
14-10-25
14-10-25
14-10-25
14-10-25
06-10-25
06-10-25
22-09-25
22-09-25
16-09-25
16-09-25