2025 මැයි 28, පෙ.ව. 12:10
මෙම වසර අවසානය වෙද්දී රට හසුරැවා ගැනීමට නොහැකි තත්ත්වයකට පත්වනු ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පවසයි.
ගාල්ලේ දී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ අදහස් පළ කරන ලදී.
“සැප්තැම්බර්, ඔක්තෝබර්, නොවැම්බර්, දෙසැම්බර් වෙනකොට ජාතියක් හැටියට ආපහු මහා පරිහානියකට මහා කඩා වැටීමකට එහෙම නැත්නම් රට හසුරවා ගැනීමට නොහැකි තැනකට ශ්‍රී ලංකාව පත්වෙනවා.
අන්න ඒ තත්ත්වයට පත්වන ශ්‍රී ලංකාව කෙසේද යළි ගොඩනගන්නේ කියා ඒකාබද්ධ සියලු විපක්ෂ කණ්ඩායම් සහ එක්සත් ජාතික පක්ෂය සැලසුම් කරමින් ඉන්නවා.
ඒ වැටෙන රට ගොඩ ගැනීමටත් මහජනතාව ආරක්‍ෂා කිරීමටත් අවශ්‍ය පියවර ගැනීමටත් කල්පනා කරමින් සිටිනවා”
2026 සැප්තැම්බර් 01, ප.ව. 1:15
2026 සැප්තැම්බර් 01, පෙ.ව. 11:00
2026 සැප්තැම්බර් 01, පෙ.ව. 10:16
2026 සැප්තැම්බර් 01, පෙ.ව. 12:36
2026 සැප්තැම්බර් 01, පෙ.ව. 12:16
01-09-26
01-09-26
01-09-26
01-09-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26