2025 ජූලි 08, ප.ව. 12:29
ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂි විජේරත්නගේ ඇප අයදුම්පත කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා.
ඇය ජූලි 15 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කළ බවයි වාර්තා වෙන්නේ.
නඩුවේ අනෙක් සැකකරුවන් දෙදෙනා ඇප මත මුදා හැර තිබෙනවා.
අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ විත්තියේ නීතිඥවරු විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රා තනූජා ලක්මාලි ජයතුංග මෙම නියෝගය නිකුත් කළා.
2026 අගෝස්තු 01, පෙ.ව. 2:44
2026 ජූනි 25, පෙ.ව. 9:09
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42
05-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26