hit counter

2025 අගෝස්‍තු මස 21 වන බ්‍රහස්පතින්දා

2025 අගෝස්‍තු 22, පෙ.ව. 12:11



ඇපල් සමාගම විසින් iPhone 17 Pro Max ජංගම දුරකථනය සැප්තැම්බර් මස මුලදී වෙළෙඳපොළට නිකුත් කිරීමට නියමිත බව විදෙස් වාර්තා සඳහන් කරයි.

ගෙවුණු වසරේ iPhone 16 දුරකථන මාලාව නිකුත් කිරීමෙන් පසුව, මෙම iPhone 17,iPhone 17 Pro සහ iPhone 17 Pro Max ඇතුළු iPhone 17 මාලාව ඉක්මනින් වෙළෙඳපොළට නිකුත් කිරීම ආරම්භ කෙරුණි.

මෙම iPhone 17 Pro Maxහි ඇති විශේෂාංග පිළිබඳව නිල වශයෙන් තවමත් සඳහන් කර නොමැත.

මේ අතර ඇපල් සමාගමේ iPhone 17 මාදිලිය ඉන්දියාව තුළ එකලස් කිරීමට නියමිත බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ වෙනුවෙන් ඉන්දීය කර්මාන්ත ශාලා 5ක් සුදානමින් ඇති බවත්, මෙය ඉන්දියාව තුළ iPhone නිෂ්පාදනයක් ලෙස එක්ලස් කිරීමේ කටයුතු සිදුකරන පළමු අවස්ථාව ලෙසත් විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: