2024 ජූලි 29, පෙ.ව. 10:43
ශ්‍රී ලංකාවේ ප්‍රථම දෙමළ නළු දර්ශන් ධර්මරාජ්ට උපහාර පිණිස ගොඩකවෙල ප්‍රාදේශීය සභාව ඔහු නමින් මාර්ගයක් නම් කොට තිබෙනවා.
1981 මාර්තු 02 වෙනිදා රක්වානේ දී උපන් ධර්ශන් ධර්මරාජ් 2022 ඔක්තෝබර් 02 වෙනිදා හෘදයාබාධයකින් කොළඹ ජාතික රෝහලේ දී අභාවප්‍රාප්ත විය.
සිඩ්නි චන්ද්‍රසේකරගේ A නයින් ටෙලි නාට්‍ය මාලාවෙන් රංගනයට එකතු වන ධර්මරාජ් අනතුරුව ප්‍රභාකරන්, ආලෝකෝ උදපාදී, මචං, ඉනිඅවන්, ඉරහඳ යට, මාතා, උලත් එකයි පිලත් එකයි, සුනාමි, මොනර විලක් ආදී සිනමා නිර්මාණ විශාල ප්‍රමාණයකට රංගනයෙන් දායක වුණා.
2026 සැප්‍තැම්‍බර් 27, පෙ.ව. 12:19
2026 සැප්‍තැම්‍බර් 26, පෙ.ව. 12:34
2026 සැප්‍තැම්‍බර් 26, පෙ.ව. 12:17
2026 සැප්‍තැම්‍බර් 26, පෙ.ව. 12:10
2026 සැප්‍තැම්‍බර් 25, ප.ව. 4:40
27-09-26
27-09-26
27-09-26
27-09-26
27-09-26
27-09-26
27-09-26
27-09-26
26-09-26
26-09-26
26-09-26
26-09-26
26-09-26
26-09-26
26-09-26
26-09-26
26-09-26
26-09-26
26-09-26
26-09-26
25-09-26
25-09-26
25-09-26
25-09-26