2024 මාර්තු 21, පෙ.ව. 12:02
සතුට කියන්නේ අපි හිතන්නේ නැති වෙලාවක අපේ ළඟට එන දෙයක්.
මේ කියන්න යන්නෙත් එයාලාගේ පවුලේ අලුත් සාමාජිකයා ගැන කතාවක්.
මේ පුංචි පැංචාට නම් ගොඩක් දෙනෙක් ආදරෙයි.
විශේෂයෙන් එයාගේ අක්කා, සකී.
ඉතින් ඇන්තනී පවුල මේ පුංචි පුතා ඉපදුන සුබ ආරංචිය මීට දවස් කීපයකට කළින් එයාලාට ආදරය කරන හැමෝටම කිව්වා.
මේ පැංචාගේ ෆොටෝ එකකුත් එක්ක අකිල ඒකට එකතු කරලා තිබුණ සටහන පහතින්,
“චූටි කුහුඹු පැටියා “You Can’t See Me” කියනවා..
WWE යවන්න පුලුවං වෙයි වගේ…”

2026 සැප්‍තැම්‍බර් 21, පෙ.ව. 12:26
2026 සැප්‍තැම්‍බර් 21, පෙ.ව. 12:22
2026 සැප්‍තැම්‍බර් 20, පෙ.ව. 12:08
2026 සැප්‍තැම්‍බර් 20, පෙ.ව. 12:03
2026 සැප්‍තැම්‍බර් 19, පෙ.ව. 12:18
21-09-26
21-09-26
21-09-26
21-09-26
21-09-26
21-09-26
21-09-26
21-09-26
21-09-26
21-09-26
21-09-26
21-09-26
21-09-26
21-09-26
20-09-26
20-09-26
20-09-26
20-09-26
20-09-26
20-09-26
20-09-26
20-09-26
20-09-26
20-09-26