hit counter

2025 ජූලි මස 03 වන බ්‍රහස්පතින්දා

2023 නොවැම්‍බර් 24, පෙ.ව. 12:04



ඇන්තනී පවුලේ වැඩිමහල් පුුතු අකිල ධනුද්දර ගැන ඔබ කවුරුත් දන්නවා ඇති.

ඔහු ගැන අමුතුවෙන් හදුන්වා දීමක් අවශ්‍ය නැහැනේ.

ඔහු සිනමාවේ වගේම ටෙලිනාට්‍ය තුලත් තම දක්ෂතා පෙන්වා කාගෙත් ආදරය දිනාගෙන ඇති රංගන ශිල්පියෙක්.

ඒ විතරක් නෙවෙයි ඔහු ආදරණීය සැමියෙක් වගේම පියෙක්.

ඔහු කලා ක්ෂේත්‍රයේ වගේම සමාජ මාධ්‍ය තුලත් සක්‍රීය චරිතයක්.

ආරන්‍යා කියන්නේ අකිල-එමීගේ ආදරණීය දියනිය.

ඇයගේ හුරතල් වැඩ ගැන අපි හැමතිස්සෙම කියනවනේ.

මේ කියන්න යන්නේ ආරන්‍යා කරපු තවත් ඒ වගේ හරි ආදරණීය වැඩක් ගැන.

එයත් ඔන්න සීයගෙයි ආතම්මගෙයි අඩි පාරේ යන්න වගේ හදන්නේ.

ඒ පවුලේ හැමෝටම රංගනය,නිවේදනය,ගායනය හැමදේම පුලුවන්නේ.

ඉතින් ආරන්‍යයටත් ඒවා ඒ ආකාරයෙන්ම පිහිටලා වගේ.

එයත් පොඩිකමට මෙන්න ගීතයක් ගායනා කරලා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: