hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2024 පෙබරවාරි 01, පෙ.ව. 12:02



ඇන්තනී පවුලේ වැඩිමහල් පුුතු අකිල ධනුද්දර ගැන ඔබ කවුරුත් දන්නවා ඇති.

ඔහු ගැන අමුතුවෙන් හදුන්වා දීමක් අවශ්‍ය නැහැනේ.

ඔහු සිනමාවේ වගේම ටෙලිනාට්‍ය තුලත් තම දක්ෂතා පෙන්වා කාගෙත් ආදරය දිනාගෙන ඇති රංගන ශිල්පියෙක්.

ඒ විතරක් නෙවෙයි ඔහු ආදරණීය සැමියෙක් වගේම පියෙක්.

ඔහු කලා ක්ෂේත්‍රයේ වගේම සමාජ මාධ්‍ය තුලත් සක්‍රීය චරිතයක්.

අකිල මේ කියන්නේත් අන්න ඒ වගේ විශේෂ දවසක් ගැනලු.

ඒ දවස මොකද්ද කියන එක ඔහුට ආදරය කරන ඕනම කෙනෙක් දන්නවා.

ඉතින් ඒ දවස වෙනුවෙන් අකිල මෙන්න මේ වගේ සටහනක් එක්ක ලස්සන වීඩියෝ එකක් එකතු කරලා තිබුණේ මෙන්න මෙහෙමයි..

“අද අප්පච්චිගෙ පිහිට දරුනුලෙස ඕන දවසක්..
Jeewan උඹට ඊයේ රෑම මේක හදලා මට දාලා තියන්න පුලුවන් උනා නේ.. අද මට ඉතා වැදගත් දවසක් (කොච්චර වැදගත්ද කියලා මාව හොඳටම දන්න අය දන්නවා)
උදේ පාන්දර මං අනාත වෙලා කල්පනාකර කර ඉද්දී.. හදිස්සියේ මේ Video එක දැකලා මට සෑහෙන දේවල් මතක් වෙලා, හිතිලා,ඇඩිලා,හැපිලා …හිත හයිය වෙලා මොකද්දෝ අලුත් පනක් ආවා..
මං මේ “Animal” movie එක බලලා නෑ ඒත් දැං මං ආසම සින්දුව.. මගේ සිංදුව මේක…
මං වැටෙන්න යද්දී හැම වේලේම කොහොම හරි ඇවිත් මාව අල්ලන් ඉස්සරහට ‍‍යන මට හයිය වෙන අප්පච්චි,මං ආදරෙයි..
මට අප්පච්චිගෙම පිහිටයි “





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: