hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2024 ජනවාරි 05, පෙ.ව. 11:41



අමුක ඩුමුක ඩාන්ස් එක කිව්වම කොයි කාටත් මතක් වෙන්නේ ඒ අපූරූ චරිතය.

ඒ තමයි රුකා.මේ ආරංචිය ඔහුගේ ඔහුගේ ඩාන්ස් එක ගැන නම් නෙවෙයි.

මේ කියන්න හදන්නේ ඔහු යුග දිවියට පා තබපු කතාව.

A S DHANA Photography කරලා තිබුනා ෆොටෝ ශූට් එකේ සටහන් කරලා තිබුනේ මෙන්න මෙහෙම.

RUKA | SHENU
රුකා යුග දිවියට පා තබයි…….
A S DHANA Photography





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: