2025 මැයි 02, ප.ව. 1:42
ජනාධිපති අනුර දිසානායක මහතාගේ ඡායාරූපයක් ෆේස්බුක් ගිණුමෙන් ඉවත් කරන්නැයි ඡායාරූප ශිල්පියාට දන්වා ඇති බවට ළහිරු හර්ෂණ සිය මුහුණුපොතේ සටහනක් තබා තිබෙනවා.
එම පින්තූරය කොළඹ ගාළු මුවදොර පිටියේදී ඊයේ පැවති ජාතික ජන බලවේග මැයි රැළියේදී ජනාධිපතිවරයා සිය අදහස් පල කරද්දී ගන්නා ලද්දකි.
ළහිරු හර්ෂණ විසින් පල කර තිබූ එම ඡායාරූපයේ දැක්වෙන්නේ ජනාධිපතිවරයා යාඥා කරන්නාක් මෙන් අහස දෙස බලාගෙන දෑත් ඉහළට ඔසවාගෙන සිටින ආකාරයයි.

ඉවත් කළා යැයි පැවසූ ජායාරූපය මේ වන විටත් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතී. එම ජායාරූපය පහතින්,

2026 අගෝස්‍තු 25, පෙ.ව. 12:11
2026 අගෝස්‍තු 25, පෙ.ව. 12:07
2026 අගෝස්‍තු 24, ප.ව. 2:04
2026 අගෝස්‍තු 24, පෙ.ව. 12:33
2026 අගෝස්‍තු 23, පෙ.ව. 12:09
25-08-26
25-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
23-08-26
23-08-26
23-08-26
23-08-26
23-08-26
23-08-26
23-08-26
23-08-26
22-08-26
22-08-26