2023 සැප්‍තැම්‍බර් 11, ප.ව. 12:47
 
            
කලා ක්ෂේත්‍රය තුල මෙන්ම පුංචි තිරයෙන් වගේම රිදී තිරයෙනුත් අපේ රටේ බොහෝ දෙනෙකුගේ ආදරය දිනා ගෙන සිටින ජනප්‍රිය රංගන ශිල්පීන් දෙපලක් තමයි ගයාන් වික්‍රමතිලක වගේම චතුරිකා පීරිස් කියලා කියන්නේ.
ඉතින් ඒ වගේම කලා ක්ෂේත්‍රයේ කලාකරුවන් අතරින් බොහෝම දක්ෂ ප්‍රවීණ තරු යුවලක් විදිහටත් ගයාන් සහ චතුරිකා යුවල හදුන්වලා දෙන්න පුළුවන්.
ඉතින් ඒ වගේම මේ කලා යුවල කාටත් ආදර්ශයක් ලබා දෙමින් මේ වන විට සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන යුවලක් කිවුවත් වැරද්දක් නැහැ.
මේ වන විට චතුරිකා සහ ගයාන්ට ආදරණීය හුරතල් දියණියක් සිටිනනවා.
ඇය නමින් ආරාධනා.
ඒ දෙන්නගෙ ලෝකෙ පිරිලා තියෙන්නෙ ආදරණීය ආරාධනා දෝණිගේ හුරතල් වැඩවලින්.
අද දවස මේ සොඳුරු කැදැල්ලට විශේෂ දවසක්.
ඒකට හේතුව පුංචි ආරාධනා දෝණි අද සිව්වන වසරට පා තැබීම.
ඔන්න ඉතින් දෝණිට සුබපැතුම් එකතු කරමින් චතුරිකා මේ විදියට සිය මුහුණු පොතට සටහනක් එකතු කර තිබුණා.

ඔන්න ඉතින් දෝණිට සුබපැතුම් එකතු කරමින් ගයාන් මේ විදියට සිය මුහුණු පොතට සටහනක් එකතු කර තිබුණා.

 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:09
 
                                                        2025 ඔක්‍තෝබර් 30, පෙ.ව. 12:08
 
                                                        2025 ඔක්‍තෝබර් 29, ප.ව. 4:32
 
                                                        2025 ඔක්‍තෝබර් 29, ප.ව. 1:06
 
                                                        2025 ඔක්‍තෝබර් 29, පෙ.ව. 12:06
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25