hit counter

2024 අප්‍රේල් මස 14 වන ඉරිදා

2024 ජනවාරි 14, ප.ව. 2:42



ශිහාන් මිහිරංග කියලා කියන්නේ තරුණියන්ගේ සිහින කුමරා කියලා කිව්වොත් හරි.

ඉතින් ශිහාන් මේ වෙනකොට තමන්ගේම කියලා කොන්සර්ට් එකක් කරනවා.

රෑ සිහිනේ කොන්සර්ට් එකේ වීඩියෝ එකක් මේ වෙනකොට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනවා.

ඒ නාමල්, ශිහාන්, අතුල එකම වේදිකාවේ ගීතයක් ගායනා කරන වීඩියෝවක්.

එම වීඩියෝව පහතින්,





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: