2023 පෙබරවාරි 16, පෙ.ව. 4:33
පවතින ආර්ථික අර්බුදය හමුවේ බොහෝ භාණ්ඩ හා සේවාවල මිල ඉහල ගොස් ඇති බව රහසක් නොවේ.
එහෙත් එවන් තත්වය තුළ පවා ඉතා අඩු සහ සාධාරණ මිලකට බේකරි නිෂ්පාදන අලෙවි කරන වෙළඳ මහතෙකු පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා.
ඒ වරකාපොළ ප්‍රදේශයෙන්.
බිත්තර පාන් 03 ක් රුපියල් 150 කට සහ කිඹුලා බනිස් 05 ක් රුපියල් 150 කට වැනි ලෙස වූ ඉතා සාධාරණ මිලකට ඔහු සිය වෙළඳාම කරගෙන යන බවයි වාර්තා වන්නේ.
2026 ජූනි 26, පෙ.ව. 12:06
2026 ජූනි 25, පෙ.ව. 12:09
2026 ජූනි 24, පෙ.ව. 12:16
2026 ජූනි 23, පෙ.ව. 12:06
2026 ජූනි 22, පෙ.ව. 12:05
26-06-26
26-06-26
26-06-26
26-06-26
26-06-26
26-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
24-06-26
24-06-26
24-06-26
24-06-26
24-06-26
24-06-26
23-06-26
23-06-26