hit counter

2026 සැප්‍තැම්‍බර් මස 10 වන බ්‍රහස්පතින්දා

2024 පෙබරවාරි 09, පෙ.ව. 12:01



පසුගිය සති කිහිපය පුරා සමාජ මාධ්‍ය ජාලා තුළ රැව් පිළිරැව් දුන් ගීතයක් වූයේ  පියත් රාජපක්ෂ ගයන ‘ගමේ ලස්සනම ලේලි“ යි.

“රාජපක්ෂ පවුල මුළු ගමේම වැජඹේවී..“ යනුවෙන් එහි කියැවෙන කොටස මහින්ද රාජපක්ෂ පවුලට ආදේශ කරමින් ඉදිරියේදී නාමල් රාජපක්ෂ ජනපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරන්නට සූදානමින් දැනටමත් අරඹා ඇති ප්‍රචාරක වැඩසටහනේ අංගයක් ලෙස මෙම ගීත කණ්ඩය විවිධ රූප රාමු අමුණමින් පළ කර තිබුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: