hit counter

2023 දෙසැම්‍බර් මස 06 වන බදාදා

2023 ජූනි 23, පෙ.ව. 12:02



කලා ලෝකය තුළ ගොඩක් දෙනෙක් ආදරය කරන ආදරණීය කලාකාරිනියක් තමයි බුවිනි දියලගොඩ කියන්නේ.

ඉතින් ඇයගේ ආදරණීය අක්කා තමයි වත්සලා දියලගොඩ.

මේ දෙන්නම මේ වෙද්දි පුංචි තිරයෙන් දැක බලාගන්න හැකියාව ලැබුණේ නැතත් ඔවුන් දෙදෙනාම විවිධාකාරයේ දඟකාර කටකාර චරිත හරහා ප්‍රේක්ෂකයන් හමුවට ආවා.

මෑතකදී පුංචි කිරි කැටියන් දෙදෙනෙක්ගෙන් මව් පදවිය ලැබූ වව මේ වන විටත් ඔබ දන්නවා ඇති.

පුංචි පුතායි දුවයි එක්ක බුවිනිගේ ජීවිතේ තවත් ලස්සන වෙලාලු.

පුංචි කිරි කැටියන් දෙදෙනෙක්ම ලැබුනු බුවිනි ගැන පසුගිය දිනවල හැමෝම කතා කලා.

මෑතකදි ඇය පෞද්ගලික යූටියුබ් නාලිකාවක සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වුනා.

ඒ ඇගේ පුංචි පැටව් දෙදෙනා ගැන කියන්න.

එහිදී දරුවන් ලැබෙන්න ඉන්න විටදී වුණු හදිසි අනතුරක් ගැන කිව්වා.

“දරුවන් දෙන්නා ලැබෙන්න සතියක් යනකොට මාව වැටුණා. අම්මෝ එහෙම දෙයක් වෙලා මගෙ දරුවන්ට මොනාහරි වුණා නම් කලින් හිටපු බුවිනි ආයිමත් එන එකක් නැහැ. කවදාවත් ඇස් දෙකට දැකලා නැති දරුවෙක් අම්මා කෙනෙක් මාස නවයක් කුසේ තියාගෙන කොච්චර පරිස්සම් වෙනවාද කොච්චර ආදරේ කරනවාද? දරුවො ඉන්න අම්මලා ඔක්කොටම මම කියන්නේ දරුවා ලැබෙන්න ඉන්න දවස් ටික ප්‍රවේසමෙන් ඉන්න…”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: