2023 ඔක්‍තෝබර් 30, ප.ව. 12:41
චන්දිමාල් කියලා කිව්වහම මේ වෙද්දි නොදන්න කෙනෙක් නෑ.
ඔහු එතරම්ම බොහෝ දෙනෙක් අතර ප්‍රසිද්ධ වෙන්නේ වසරක් පාසා ඔහුගේ ජන්ම දිනය වෙනුවෙන් පැවැත්වෙන රාජකීය උපන්දින සාදය නිසයි.
වෘත්තියෙන් රූපලාවණ්‍ය ශිල්පියෙක් වන චන්දිමාල් මේ වෙද්දි සල්ලි යහමින් තියෙන පුද්ගලයෙක් කිව්වත් නිවැරදියි.
ඒ විතරක් නෙවෙයි මේ වන විට තවමත් තරුණ වියේ පසුවෙන ඔහු රූපලාවණ්‍ය ශිල්පියෙක් විදිහට ජාත්‍යන්තරය ජය ගෙන අවසන්.
ශ්‍රී ලංකාවේ විවිධ රූප රාජිනිය තරඟාවලි ඔහුගේ යටතේ සංවිධානය වෙනවා.
විශ්ව රූ රැජින තරඟය මූලිකත්වය අරගෙන කරන්නේ චන්දිමාල්.
සමාජ මාධ්‍ය එක්ක නිතරම කරළියට එන චන්දිමාල් අද සිය ෆේස්බුක් ගිණුමට අපූරු සටහනක් එක් කර තිබෙනවා.

2026 ජූනි 10, පෙ.ව. 12:09
2026 ජූනි 09, පෙ.ව. 12:04
2026 ජූනි 08, පෙ.ව. 12:17
2026 ජූනි 08, පෙ.ව. 12:13
2026 ජූනි 07, පෙ.ව. 12:17
10-06-26
10-06-26
10-06-26
10-06-26
09-06-26
09-06-26
09-06-26
09-06-26
09-06-26
09-06-26
08-06-26
08-06-26
08-06-26
08-06-26
08-06-26
08-06-26
08-06-26
08-06-26
07-06-26
07-06-26
07-06-26
07-06-26
07-06-26
07-06-26