2023 නොවැම්‍බර් 17, ප.ව. 12:51
සනත් ජයසූරිය කියලා කියන්නේ අපේ ලංකාවේ ක්‍රිකට් ගොඩ ගන්න ලොකු මහන්සියක් සහ කැපවීමක් දරපු පුද්ගලයෙක් කියලා කිව්වොත් නිවැරදියි.
ගොඩක් දෙනෙක් සනත්ට හරි ආදරෙයි.
ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ නම් කියනකොට උඩින්ම ඉන්නේ සනත් කියන නම බව ඔබට අපි අමුතුවෙන් කියන්න ඕනේ නැහැ.
මේ දවස්වල ක්‍රිකට් කියන්නේ හරි ජනප්‍රිය මාතෘකාවක්.
ක්‍රිකට් ක්‍රීඩාවට මේ වෙනකොට වෙලා තියෙන දේ ගැන ගොඩක් ප්‍රේක්ෂකයන් හරිම කණගාටුවට පත් වෙලා ඉන්නේ.
මේ දවස්වල පාර්ලිමේන්තුවේත් ප්‍රධාන මාතෘකාව ක්‍රිකට් වෙලා හමාරයි.
මීට වසර ගණනාවකට කලින් වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනවා.
ඒ මේ වීඩියෝවයි.
2026 පෙබරවාරි 17, පෙ.ව. 12:21
2026 පෙබරවාරි 16, පෙ.ව. 12:11
2026 පෙබරවාරි 16, පෙ.ව. 12:06
2026 පෙබරවාරි 15, පෙ.ව. 12:16
2026 පෙබරවාරි 15, පෙ.ව. 12:08
17-02-26
17-02-26
17-02-26
17-02-26
17-02-26
17-02-26
16-02-26
16-02-26
16-02-26
16-02-26
16-02-26
16-02-26
16-02-26
16-02-26
15-02-26
15-02-26
15-02-26
15-02-26
15-02-26
15-02-26
15-02-26
15-02-26
15-02-26
15-02-26