2023 අප්‍රේල් 11, පෙ.ව. 12:46
පසුගියදා උතුරු ඉන්දියාවේ පැවති උත්සවයකදී අධ්‍යාත්මික නායක දලෙයි ලාමා දරුවෙකුගේ තොල් සිපගෙන “මගේ දිව උරන්න” යැයි පවසන අයුරු දැක්වෙන වීඩියෝවක් නිකුත් මාධ්‍ය වෙත නිකුත් වුණා.
අදාල වීඩියෝව නිකුත් වීමත් සමඟ දලයි ලාමා එම දරුවාගෙන් සහ ඔහුගේ පවුලෙන් සමාව ඉල්ලා තිබෙනවා.
සඳුදා ප්‍රකාශයක් නිකුත් කරමින් දලයි ලාමාගේ කාර්යාලය කියා සිටියේ “ඔහුගේ ක්‍රියාව නිසා ඇති වූ රිදවීම නිසා පිරිමි ළමයා සහ ඔහුගේ පවුලේ අයගෙන් මෙන්ම ලොව පුරා සිටින ඔහුගේ බොහෝ මිතුරන්ගෙන් සමාව අයැදීමට අවශ්‍ය බවයි”
එනම් එතුමාගේ සමාව අයැදීමට හේතුව වන්නේ, ධරම්ෂාලා හි පැවති උත්සවයක් අතරතුර සිදු වූ වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරී යාමත් සමගයි.
87 හැවිරිදි ආධ්‍යාත්මික නායකයා පසුව පිරිමි ළමයාට වේදිකාවට ආරාධනා කර ඔහුගේ කම්මුල පෙන්වා “පළමුව මෙහි” යැයි පවසන අතර ඔහුව වැළඳගෙන හාදුවක් දීමට පිරිමි ළමයා පොළඹවයි.
අදාළ වීඩියෝව පහතින්,
2026 ජනවාරි 29, පෙ.ව. 12:13
2026 ජනවාරි 29, පෙ.ව. 12:09
2026 ජනවාරි 29, පෙ.ව. 12:09
2026 ජනවාරි 28, පෙ.ව. 9:44
2026 ජනවාරි 28, පෙ.ව. 12:16
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26