2022 ඔක්‍තෝබර් 03, ප.ව. 6:21
දර්ශන් ධර්මරාජ් කියන ඒ සුන්දර දුෂ්ඨයාගේ නික්ම යාම මේ වන විටත් සිනමාවට ලැදි ප්‍රේක්ෂකයින්ව සංවේගයට පත් කර තිබෙන බව රහසක් නෙවෙයි.
ඉතාමත් කෙටි කාලයකින් ප්‍රේක්ෂක සිත් වසඟයට ගත්ත දර්ශන්, සිනමා තිරයේ වාර ගණකදීම ප්‍රේක්ෂකයින් වැඩිපුරම වෛර කළ තැනැත්තා බවට ද පත්වුණා.
දර්ශන්ගේ දේහය බොරැල්ල පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කර තිබූ අතර ඔහුට අවසන් ගෞරව දක්වන්න බොහෝ දෙනෙක් එහි පැමිණියා.
ඔහුගේ යාවජීව සිනමා සගයා වන්නේ නිරංජී ශම්මුගරාජායි.
ඇය දේහය ඉදිරියේ මෙලෙස හඬා වැටුණා.
2026 ඔක්‍තෝබර් 16, පෙ.ව. 12:34
2026 ඔක්‍තෝබර් 16, පෙ.ව. 12:17
2026 ඔක්‍තෝබර් 16, පෙ.ව. 12:10
2026 ඔක්‍තෝබර් 15, පෙ.ව. 12:05
2026 ඔක්‍තෝබර් 14, පෙ.ව. 12:13
16-10-26
16-10-26
16-10-26
16-10-26
16-10-26
16-10-26
16-10-26
16-10-26
16-10-26
16-10-26
15-10-26
15-10-26
15-10-26
15-10-26
15-10-26
15-10-26
15-10-26
15-10-26
15-10-26
15-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26